"SoulMate Smart Parent" පාඨමාලාව යනු, සාමාන්‍ය දෙමාපියෙකු හෝ ගුරුවරයෙකු වන ඔබ, තම දරුවාගේ, ශිෂ්‍යයාගේ ඉගෙනුම් ක්‍රියාවලියේ දක්ෂ, විශ්ලේෂණාත්මක සහ විශ්වාසවන්ත සහකරුවෙකු බවට පත් කරන ප්‍රායෝගික වැඩසටහනකි.
අපි ඔබට, Google සමාගම විසින් නිර්මාණය කරන ලද, මෙතෙක් ලොව නිර්මාණයවූ දියුණුම, විශේෂිත AI තාක්ෂණික සහායකයෙකුගේ බලය සහ සහාය සහිත එකම එක ඇප් එකකින් නොමිලේ ඔබේ නිවසේ සිටම දරුවා වෙනුවෙන් ශිෂ්‍යත්වය සඳහා යොදාගන්නා ආකාරය පැයකින් අපි ඔබට කියා දෙන්නෙමු.